Monday, June 15, 2026
Homeදේශීයමහින්ද මට ගහන්න පැන්නා. පිස්සු කිවුවා කියලා. එදායින් පස්සේ මට එළියට බහින්න...

මහින්ද මට ගහන්න පැන්නා. පිස්සු කිවුවා කියලා. එදායින් පස්සේ මට එළියට බහින්න දුන්නේ නැහැ – චාමර සම්පත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනක් තමන්ට පහරදීමට තැත් කළ බවත් එම සිද්ධියෙන් පසු තමන්ගේ දේශපාලන ජීවිතය සම්පූර්ණයෙන්ම කනපිට හැරුණු බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් පවසනවා.

මහින්ද රාජපක්ෂ පැමිණෙන ජනතා රැලියක වේදිකාවට නැගීමට හෝ තමන්ට ඉඩ නොදුන් බව ඔහු පෙන්වා දෙනවා.

ඊයේ (14) බදුල්ලේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ප්‍රමුඛ නව සන්ධානය විසින් සංවිධානය කළ රැලියක් අමතමින් ඔහු මේ බව පැවසුවා.

එම වීඩියෝව පහතින්,

READ:   මෙරට පළමු Potato Chips කර්මාන්ත ශාලාවේ අත්හදාබැලීම් සාර්ථකයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්