Saturday, April 25, 2026
Homeදේශීයරාජපක්ෂවරු ආරක්ෂා කරන්නේ නැහැ!! - ජනපති

රාජපක්ෂවරු ආරක්ෂා කරන්නේ නැහැ!! – ජනපති

පොහොට්ටුව ආරක්ෂා කිරීමට තමන්ට කිසිසේත් උවමනාවක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රට වෙනුවෙන් අසීරු අවස්ථාවේදී ආණ්ඩුව රැගෙන යාමට ඔවුන්ගෙන් සහය ලබා ගත් බවත් මතවාද ගැන නොසිතා රට ගැන සිතා අවශ්‍ය මොහොතේ එලෙස තීරණ ගත් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඊයේ (14) මහනුවර දී රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   අධිකරණ ඇමතිගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්