Sunday, September 13, 2026
Homeදේශීයසුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා දැමීම

සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා දැමීම

දිවයි‍නේ මේ වන විට ක්‍රියාත්මක වන පොලිස් ඇදිරිනීතිය හේතු කොට ගෙන දිවයින පුරා පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන එම ඇදිරිනීති තත්වය අවසන් වන තෙක් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

READ:   හිටපු මහබැංකු අධිපති රට බංකොලොත් වීමට හේතු හොයන විශේෂ සභාවට කැඳවයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්