Thursday, July 23, 2026
Homeදේශීයඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව හෙට (11) පෙ.ව 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුලු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය 2022-05-12 වන බ්‍රහස්පතින්දා පෙ.ව
7.00 දක්වා දීර්ඝ කෙරේ.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.

ජනාධිපති මාධ්‍ය අංශය

READ:   හොර රූපලාවන්‍ය ගබඩාවක් පිටකොටුවේදී වටලයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්