Sunday, September 13, 2026
Homeදේශීයහදිසි නීතිය ප්‍රකාශයට

හදිසි නීතිය ප්‍රකාශයට

ඊයේ(06) මධ්‍යම රාත්‍රියේ සිට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.

රටේ යහපැවැත්ම සුරක්‍ෂිත කිරීමටත්, මහජනයාට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහාත් ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස හදිසි නිතිය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිති මාධ්‍ය අංශය සදහන් කරයි.

READ:   Update: මෛත්‍රීපාල අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සජබෙන් CID යට පැමිණිල්ලක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්