Wednesday, April 15, 2026
Homeදේශීයමාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදුන් පිරිසට වැඩ වරදී.

මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදුන් පිරිසට වැඩ වරදී.

රූපවාහිනී මාධ්‍යවේදියකු වන ධනුෂ්ක සෙනෙවිරත්න හට නන්නාඳුනන පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වෙනවා.

ඒ ඊයේ (21) අලුයම 03.00ට පමණ ඔහු නවාතැන් ගෙන සිටින කැලණිය ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළේ දී.

පහරකෑමෙන් තුවාල ලැබූ ධනුෂ්ක සෙනවිරත්න කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පහරදීමට සම්බන්ධ එක් සැකකරුවකු ඊයේ (21) රාත්‍රියේ පෑලියගොඩ පොලිසියට පැමිණ භාර වී ඇති අතර අනෙක් සැකකරු අද උදෑසන පොලිසියට භාර වී ඇති බවත් වාර්තා වෙනවා.

පහරදීමට අදාළ දර්ශන ඇතුළත් CCTV දර්ශන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

READ:   කුසල් මෙන්ඩිස්ගෙන් ලකුණු 158ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්