Friday, July 24, 2026
Homeදේශීයලංකා බැංකු සේවකයින් විරෝධතාවක

ලංකා බැංකු සේවකයින් විරෝධතාවක

රාජ්‍ය බැංකු සාමූහික ගිවිසුම් කාප්පාදු කිරීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබෙනවා.

සිය වැටුප් හා සේවා කොන්දේසි අනුව මුදල් අමාත්‍යාංශය සමඟ එකඟ වූ අවම මට්ටමේ වැටුප් සංශෝධන යෝජනාව ද මුදල් අමාත්‍යාංශ විසින් අත්තනෝමතික ලෙස කප්පාදු කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව අද (14) දහවල් 12.30 සිට පස්වරු 1.30 දක්වා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පවත්වන බව එම සංගමය පවසනවා.

READ:   Online පනතේ සංශෝධන කිහිපයක්?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්