Monday, September 14, 2026
Homeදේශීයනීතිපතිගේ සේවා දිගුව අනුමත කිරීම කල්යයි

නීතිපතිගේ සේවා දිගුව අනුමත කිරීම කල්යයි

මේ වන විට වඩාත් කතාබහට ලක්ව තිබෙන නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශය අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කල්දමා තිබෙනවා.

ඊයේ (10) රැස්වූ ව්‍යවස්ථා සභාවට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

READ:   සංචාරක කර්මාන්තයේ නියැලෙන අයට සහන රැසක් - ප්‍රසන්න රණතුංග
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්