Friday, September 11, 2026
Homeදේශීයපොදු අපේක්ෂකයා රනිල් - ආශු මාරසිංහ 

පොදු අපේක්ෂකයා රනිල් – ආශු මාරසිංහ 

මේවර ජනාධිපතිවරණ සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිසැකයෙන්ම ඉදිරිපත් වන බව ජනාධිපති උපදේශක මාහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා.

ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ නව දේශපාලන කාර්යාලය ඊයේ (06) කොළඹ දී විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

කොළඹ සර්. අර්නස්ට් ද සිල්වා මවතේ පිහිටි මෙම නව දේශපාලන කාර්යාලය ඊයේ පෙරවරුවේ විවෘත කළා.

READ:   ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයාගත නොහැකිව දුක් විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතුයි - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්