Thursday, June 11, 2026
Homeදේශීයඅනුර එක්ක විවාදයට සජිත් නාව හේතුව සජබය කියයි

අනුර එක්ක විවාදයට සජිත් නාව හේතුව සජබය කියයි

අනුර කුමාර දිසානායක මහතා සමඟ ඊයේ (06) ස්වාධීන රූපවාහිනි නාලිකාවේ ‘තුලාව’ වැඩසටහන තුළ පැවැත්වීමට නියමිතව තිබූ විවාදයට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඊයේ අදහස් දක්වා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධින රූපවාහිනි නාලිකාව පාවිච් කරමින් එම විවාදය වංචනික ලෙස සංවිධානය කර ඇති බව සුජීව සේරසිංහ මහතා එහිදී පැවසුවා.

අනුර කුමාර දිසානායක මහනායක හිමියන් බැහැ දැකීමට මලික් සමරවීර සමඟ යෑම සම්බන්ධයෙන් ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියා.

අදාළ දර්ශන පහතින්,

READ:   රණවිරු සැමරුමට සමගාමීව යුද හා නාවික නිලධාරීන්ට උසස්වීම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්