Friday, July 24, 2026
Homeවිදේශීයඅධික උණුසුම හේතුවෙන් පැය 24 තුළ ඉන්දියාවේ 85ක් මරුට

අධික උණුසුම හේතුවෙන් පැය 24 තුළ ඉන්දියාවේ 85ක් මරුට

අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔඩීෂා, බිහාර්,ජාකර්න්ඩ්, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්තවල අධික උෂ්ණත්වය සහ ඒ ආශ්‍රිත ගැටලු හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

අධික උෂ්ණත්වය පෙර නොවී වීරූ ආකාරයට ඉන්දියාවට බලපෑම් කරන බව එරට බලධාරීන් පවසනවා.

READ:   ලංකාවෙන් පැන්නූ රත්‍රං කිලෝ 8ක් ඉන්දියාවෙදි කොටුවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්