Wednesday, April 29, 2026
Homeදේශීයසයිනොපෙක් නවතම ඉන්ධන මිල ගණන් මෙන්න

සයිනොපෙක් නවතම ඉන්ධන මිල ගණන් මෙන්න

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය වීමත් සමඟ අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක්.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 19 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 314ක්.

සයිනෝපෙක් සමාගම මඟින් අලෙවිකරන ඔටෝ ඩීසල් ලීටරයක මිල සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී මිලට වඩා රුපියල් 3 ක් අඩුවෙන් අලෙවිකරන අතර සෙසු ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන මිල ගණන් වලට සමාන වෙනවා.

ඊයේ (31) සංශෝධනය වූ සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් පහතින්,

file
READ:   BREAKING NEWS: ඉන්ධන මිල සංශෝධනය කෙරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්