Sunday, April 19, 2026
Homeදේශීයකොග්ගල වෙළඳ කලාපයේ ආහාර විෂ වීමක් - 300 කට අධික පිරිසක් රෝහලට

කොග්ගල වෙළඳ කලාපයේ ආහාර විෂ වීමක් – 300 කට අධික පිරිසක් රෝහලට

කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ ඇඟළුම් ආයතනයේ අද (20) උදෑසන ආහාර ගැනීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් මේ වනවිට එහි සිටි සේවක සේවිකාවන් 327ක් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි

රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේ බස් රථ 05කින් ඔවුන් රෝහලට රැගෙන එන ලද බවයි.

කුකුළු මස් සහිත ආහාරයක් මෙලෙස විෂ වී ඇති බව සැකකරයි.

දිනමිණ පුවත්පතෙන්

READ:   ❤මේ දරුවා කවුද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්