Tuesday, September 8, 2026
HomeදේශීයBREAKING NEWS: තවත් බස් රථයක් පෙරළෙයි

BREAKING NEWS: තවත් බස් රථයක් පෙරළෙයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රක්කිත්තාකන්ද විහාරය මාර්ගයේ බස් රථයක් බෑවුමකට පෙරළී තිබෙනවා.

අද (18) උදෑසන සිදුවු මෙම අනතුරින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

අනතුරින් තුවාල ලැබුවන් වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

READ:   පියෙකු සහ දියණියක් මහ පාර මැද වතුර වලක ගිලී අනතුරක (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්