Saturday, July 25, 2026
Homeක්‍රීඩාලෝක කුසලානයේ ශ්‍රි ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය අද

ලෝක කුසලානයේ ශ්‍රි ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය අද

2024 මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු පුහුණු තරගය අද (28) පැවැත්වෙනවා.

නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව එම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 08 ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර දෙවන පුහුණු තරගය ලබන සිකුරාදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ජුනි 03 පැවැත්වීමට නියමිතයි.

READ:   ආසියානු කුසලාන තරගාවලියේ වීරයා වනිඳු හසරංග
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්