Wednesday, April 15, 2026
Homeදේශීයඅනුර - සජිත් විවාදය ගැන සජබෙන් ජන බලවේගයට ලිපියක්

අනුර – සජිත් විවාදය ගැන සජබෙන් ජන බලවේගයට ලිපියක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට නියමිත විවාදය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හට ලිපියක් යොමු කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් යොමුකර ඇති එම ලිපියෙහි දැක්වෙන්නේ පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි 27 සහ මැයි 31 දිනවලින් එකකදීත්,

පක්ෂ දෙකෙහි නායකයින් අතර විවාදය 2024 ජූනි 03 සහ ජූනි 07 අතර දිනයකදීත් පැවැත්වීමට යෝජනා කරන බවයි.

ජාතික ජන බලවේගය මීට පෙර ප්‍රකාශ කර සිටියේ අදාළ විවාදයන් මැයි 20 (හෙට) දිනයට පෙර පැවැත්විය යුතු බවයි.

file
READ:   පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්