Monday, July 27, 2026
Homeදේශීයඅපේ ආණ්ඩුව අපිට එරෙහිව යනවා - නාමල්

අපේ ආණ්ඩුව අපිට එරෙහිව යනවා – නාමල්

පොදුජන පෙරමුණ ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව පොදුජන පෙරමුණට නොගැලපෙන සමහර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

එම අවස්ථාවලදී ඊට විරුද්ධ විමට තම පක්ෂය පසුබට නොවන බවයි නාමල් මහතා පෙන්වා දෙන්නේ.

රටේ ජාතික සම්පත් අත්තනෝමතිකව විජාතිකරණය කිරීම සම්බන්ධයෙන් ලොකු විරෝධයක් පවතින බවත් ඒ මහතා පැවසුවා.

READ:   පුද්ගලයෙකු ඝාතනය කරලා ලක්ෂ 10ක වන්දියක් දුන්නම ප්‍රශ්නය විසඳෙනවද? - නීතිඥ සුනිල් වටගල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්