Sunday, June 14, 2026
Homeදේශීයරාජපක්ෂවරු හා රනිල් අතර අර්බුදයක්?

රාජපක්ෂවරු හා රනිල් අතර අර්බුදයක්?

රාජපක්ෂවරු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර මේ වන විට අර්බුදයක් නිර්මාණය වී ඇති බව සමගි ජන බලවේගය පවසනවා.

මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය හරහා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට පළමු වෙඩිල්ල රාජපක්ෂවරු පත්තු කර ඇති බවයි සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ.

READ:   අතුරුදහන්ව සිටි සැකකරුවකු බලංගොඩ සමනලවත්ත ළඳු කැලෑවක සැගව සිටියදී අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්