Thursday, July 30, 2026
Homeක්‍රීඩාමේ තමයි හොඳම කණ්ඩායම - ලංකාවෙන් යන්න කලින් වනිඳු මාධ්‍යට කියපු දේ.

මේ තමයි හොඳම කණ්ඩායම – ලංකාවෙන් යන්න කලින් වනිඳු මාධ්‍යට කියපු දේ.

කණ්ඩායමේ නායකයා හැටියට තමන් තේරීම් කමිටුවෙන් ඉල්ලා සිටි කණ්ඩායම තමාට ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස නායක වනිඳු හසරංග පවසනවා.

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා දිවයිනෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

READ:   ලෝක ශූර එංගලන්තය පරදා ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්