Saturday, June 6, 2026
HomeදේශීයBREAKING NEWS: ජනාධිපතිවරණය පවත්වන දිනය ගැන මැතිවරණ කොමිසම දැනුම්දෙයි

BREAKING NEWS: ජනාධිපතිවරණය පවත්වන දිනය ගැන මැතිවරණ කොමිසම දැනුම්දෙයි

මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීම නියමිත කාල සීමාව තුළ සිදුකරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මෙම නිවේදනය නිකුත් කර තිබුණා.

READ:   අධිකරණ ඇමතිගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්