Wednesday, May 29, 2024
Homeදේශීයහිටපු ජනාධිපති වරප්‍රසාද මම අධික ලෙස භාවිතා කරලා නෑ! - චන්ද්‍රිකා වාහන 7ක්...

හිටපු ජනාධිපති වරප්‍රසාද මම අධික ලෙස භාවිතා කරලා නෑ! – චන්ද්‍රිකා වාහන 7ක් ආපහු දෙයි

රජයෙන් තමන්ට ලබා දුන් වාහන වලින් දැනට තමා සතුව ඇත්තේ වසර 13ක් පමණ වාහන 4ක් පමණක් බවත් රජය විසින් තමන්ට ලබා දුන් වාහන වලින් 07 ක් ආපසු ලබා දීමට තමන් කටයුතු කළ බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා.

READ:   ත්‍රී රෝද රථ ගාස්තුව අඩු කරන්න බැහැ - ත්‍රී රෝද රථ සංගමය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්