Sunday, September 13, 2026
Homeදේශීයවිරෝධතාකරුවන් පිරිසක් මෛත්‍රීපාලගේ නිවස වටලයි

විරෝධතාකරුවන් පිරිසක් මෛත්‍රීපාලගේ නිවස වටලයි

විරෝධතාකරුවන් පිරිසක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිවස අසලට පැමිණ තිබෙනවා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයේ සත්‍ය රටට හෙළි කරන ලෙස බලකරමින්.

READ:   පාස්කු ප්‍රහාරය කරපු කෙනා තමන් දන්නා බවට මෛත්‍රීපාල සිදු කළ රට හොල්ලන ප්‍රකාශය (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්