Saturday, September 19, 2026
Homeදේශීයපොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරුන්ට සහ සංවිධායකවරුන්ට විශේෂ කැඳවීමක්

පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරුන්ට සහ සංවිධායකවරුන්ට විශේෂ කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබෙනවා.

ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ නිර්මාතෘ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම කැදවීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව පොදුජන පෙරමුණේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සංවිධායකවරුන් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත අද පෙරවරු 10.45ට රැස්වීමට නියමිත බව සඳහන්.

READ:   රත්ගමදී වෙඩි වැදුණු හිටපු පොලිස් පරීක්ෂකවරයා මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්