Monday, June 15, 2026
Homeදේශීයශ්‍රීලනිප ඊලඟ නායකයා රනිල්? - මරික්කාර්

ශ්‍රීලනිප ඊලඟ නායකයා රනිල්? – මරික්කාර්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට ඇතිව ඇති අර්බුදය සැක සහිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.

ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දැනට පවතින ගැටලු සහගත ආකාරයෙන් ඉදිරියටත් පැවතුනොත් අවසානයේ එහි නායකයා ජනාධිපතිවරයා විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

එම වීඩියෝව පහතින්,

READ:   කොවිඩ් අර්බුදය විනාශවී ගිය දේශගුණය යලි ප්‍රතිනිර්මාණය කරන්න හොද අවස්ථාවක් IEA
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්