Thursday, April 23, 2026
Homeදේශීයමෛත්‍රීපාල බෙල්ලෙන් ඇදන් එන්න මර්වින් සිල්වා සැරසෙයි

මෛත්‍රීපාල බෙල්ලෙන් ඇදන් එන්න මර්වින් සිල්වා සැරසෙයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති රහස් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කළ යුතු බව මර්වින් සිල්වා මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කර ඇති එම ප්‍රකාශය එලෙස ප්‍රසිද්ධියට පත් නොකළහොත් තමන් ඇතුළු පිරිස මෛත්‍රීපාල සිටින නිවස වටලන බව ඔහු අවධාරණය කර සිටිනවා.

ඒ අනුව අලුත් අවුරුද්ද නිමාවීමට පෙර හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ප්‍රසිද්ධ කළ යුතු බව මර්වින් සිල්වා මහතා යළි අවධාරණය කර සිටියා.

සම්පූර්ණ වීඩියෝව පහතින්,

READ:   විරෝධතාකරුවන් පිරිසක් මෛත්‍රීපාලගේ නිවස වටලයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්