Wednesday, September 16, 2026
Homeදේශීයහරක් හොරු අල්ලන්න පොලිසිය ලොරියකට වෙඩි තබයි

හරක් හොරු අල්ලන්න පොලිසිය ලොරියකට වෙඩි තබයි

කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා.

එහිදී ලොරි රථයේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙම වෙඩි තැබීම සිදු කළ බව පොලිසිය පවසනවා.

අද (11) අලුයම 4.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

READ:   ඔයාටත් මෙහෙම කෝල් එකක් ආවොත් පරිස්සමෙන් - පොලිසිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්