Wednesday, July 29, 2026
Homeදේශීයපොහොට්ටුවවේ දේශපාලන මණ්ඩලය අද රැස්වෙයි

පොහොට්ටුවවේ දේශපාලන මණ්ඩලය අද රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (09) පස්වරුවේ රැස් වීමට නියමිතයි.

එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ දී දේශපාලන මණ්ඩලය රැස් වන බවයි.

වාර්තාමන දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ විනය මණ්ඩලයට බලතල ලබා දීම ඇතුළු කාරණා කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

READ:   "මේ අපේ ජීවිත කණපිට ගහපු චිත්‍රපටය" - ජැක්සන්ගේ සොහොයුරා හඬ අවදි කරයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්