Tuesday, October 27, 2026
Homeදේශීයරාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප ගෙවීම අද සිට

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප ගෙවීම අද සිට

රාජ්‍ය සේවකයින් සඳහා අප්‍රේල් මාසයට අදාළ වැටුප අද (08) සිට ගෙවීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය සේවකයින් සඳහා පසුගිය අයවැයෙන් මගින් වැඩි කළ රු.10,000ක මුදල ද අද සිට නිදහස් කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළා.

READ:   BREAKING NEWS: ඛනිජ තෙල් ආනයනය, බෙදාහැරීම හා විකිණීම සම්බන්ධයෙන් "සිනොපැක්" ආයතනය සමග ගිවිසුම්ගතවේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්