Wednesday, August 26, 2026
Homeදේශීයඅවුරුදු ක්‍රීඩා කියලා වෙන වෙන සෙල්ලම් දැම්මොත් මේ පාර සොරි තමයි

අවුරුදු ක්‍රීඩා කියලා වෙන වෙන සෙල්ලම් දැම්මොත් මේ පාර සොරි තමයි

මෙවර අවුරුදු උත්සවයේ දී අවුරුදු ක්‍රීඩා, සිංහල හින්දු අලුත් අවුරුදු සංස්කෘතියට අනුකූල ඒවා පමණක් විය යුතු බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

ඒ අනුව අවුරුදු සංස්කෘතියට පටහැනි අවුරුදු උත්සවවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ද ප්‍රකාශයක් කළා.

READ:   භූමිතෙල් මිල ඉහළ යන ලකුණු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්