Sunday, October 11, 2026
Homeදේශීයශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි රොගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව වාර්තා වුණා.

මියයන විට ඒ මහතා 69 වියෙහි පසුවුණා.

READ:   විමල්ගේ පොතෙන් කියන්නේ බොරුවක් - අමෙරිකානු තානාපතිනිගෙන් සැර කතාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්