Monday, July 27, 2026
Homeදේශීයදේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්

දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්

අදට යෙදී තිබෙන මහ සිකුරාදා දිනය සහ පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුනු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ ත්‍රිවිද හමුදා නිලධාරීන්ගේ සහය ද ලබා ගැනීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

එම දේවස්ථානවල පැවැත්වෙන දේව මෙහෙයන් සහ උත්සව වෙනුවෙන් මෙම විශේෂ ආරක්ෂාව ලබා දීමට නියමිතයි.

READ:   අලුත් වෛරස් පාලනයත් ආණ්ඩුවේ වගකීමක් - එජාප නායක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්