Tuesday, September 22, 2026
Homeදේශීයමෛත්‍රීපාල සිරිසේන CID යට (වීඩියෝ)

මෛත්‍රීපාල සිරිසේන CID යට (වීඩියෝ)

හිටපු ජනාධිපති මෛත්‍රිපාලය සිරිසේන මහතා අද පෙරවරු දහයට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර තිබෙනවා.

සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිවිසෙන ප්‍රධාන දොරටු දෙකම මගහැර වෙනත් මාර්ගයක් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

READ:   වැටිච්ච ආර්ථිකය ගොඩගන්න විදිහ අනුර කුමාර කොරියාවෙදි කියයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්