Wednesday, July 15, 2026
Homeදේශීයබැතිමතුන් පිරිසක් අත්අඩංගුවට ගත් බව කියන උතුරේ බෞද්ධ සිද්ධස්ථානය ගැන පොලිස් ඇමති...

බැතිමතුන් පිරිසක් අත්අඩංගුවට ගත් බව කියන උතුරේ බෞද්ධ සිද්ධස්ථානය ගැන පොලිස් ඇමති කරන හෙලිදරව්ව

උතුරේ බෞද්ධ විහාර ඇතුළු අනෙකුත් ආගමික ස්ථානයන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශයක් කර සිටියා.

ඒ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බෞද්ධ විහාරයක නටබුන් ඇති බවට තහවුරු කළ නැඳුන්කේනී පොලිස් වසමේ ස්ථානයකට ඇතුළු වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මූලික කරගනිමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළා.

READ:   සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ සඳහා දින දියම වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්