Wednesday, July 15, 2026
Homeදේශීයකිරිපිටි මිල පහලට

කිරිපිටි මිල පහලට

අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව කිලෝ 1ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150කින් සහ ගෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමෙනු ඇති.

READ:   යතුරුපැදි අනතුරින් 23 හැවිරිදි තරුණයෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්