Sunday, April 26, 2026
Homeදේශීයතමන් කෝප් සභාපතීවීමෙන් පසු සාමාජිකයෝ පෝලිමට ඉල්ලා අස්වීම ගැන රෝහිත පළමු වරට කරුණු කියයි.

තමන් කෝප් සභාපතීවීමෙන් පසු සාමාජිකයෝ පෝලිමට ඉල්ලා අස්වීම ගැන රෝහිත පළමු වරට කරුණු කියයි.

තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් පසු එහි සාමජිකයින් දිනෙන් දින ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අදහස් දක්වා සිටියා.

ඒ ඊයේ (21) කථානායකවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේදී අදහස් දක්වමින්.

කෝප් කමිටුවේ සභාපතීත්වයට තමන් ගිහින් පත් නොවූ බවත් ඡන්දයෙන් පත්වූ බවත් එනිසා මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වන බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

හැමෝම කැමති දේ නොවන බව පැවසූ මන්ත්‍රීවරයා හිරිකිතක් නැතුව මඩ ගැසීම් ක්‍රියාත්මක බව පෙන්වා දෙනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   එළුවන්ට රක්ෂණාවරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්