Tuesday, July 21, 2026
Homeදේශීයරෝහිතට හොරා කිවුවාට මාලිමාවේ විජිත හේරත්ට එරෙහිව නීතිමය පියවර

රෝහිතට හොරා කිවුවාට මාලිමාවේ විජිත හේරත්ට එරෙහිව නීතිමය පියවර

තමන් ගැන කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඒ අනුව ඊට අදාළ එන්තරවාසිය සිය නීතිඥවරුන්ගේ මාර්ගයෙන් හැකි ඉක්මනින් ඔහු වෙත යැවීමට කටයුතු කරන බවත් රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ශානි ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්