Wednesday, July 22, 2026
Homeදේශීයබස් අනතුරක් - පාසල් ළමුන් 7ක් ඇතුළුව 15ක් රෝහලට

බස් අනතුරක් – පාසල් ළමුන් 7ක් ඇතුළුව 15ක් රෝහලට

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ, වැල්ලවාය කුමාරදාස හන්දියේ දී පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (21) උදෑසන සිදු වූ මෙම අනතුරින් පාසල් ළමුන් 7 දෙනෙකු සහ රියදුරු ද ඇතුළුව 15 දෙනෙකු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බස් රථයේ රියැදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

file
READ:   පානදුර බස් අනතුරින් තුනක් රෝහලට (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්