Monday, July 27, 2026
Homeදේශීයපිටකොටුවේ විරෝධතාවය අතරතුර 22ක් අත්අඩංගුවට

පිටකොටුවේ විරෝධතාවය අතරතුර 22ක් අත්අඩංගුවට

පිටකොටුව ප්‍රදේශයේ දී සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් අතරතුර පුද්ගලයින් 22ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා.

භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කාරණා කිහිපයක් මූලික කරගෙන මෙම විරෝධතාව සංවිධානය කර තිබුනේ ජන අරගල ව්‍යාපාරය විසින්.

file
file
file
READ:   35,000 ඉල්ලන අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ වර්ජනය උඩුදුවන ලකුණු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්