Saturday, October 10, 2026
Homeදේශීයජපාන තානාපති අනුර කුමාර හමුවෙයි

ජපාන තානාපති අනුර කුමාර හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුව තිබෙනවා.

ඒ අද (19) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී.

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින අර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ එළැබෙන ජනාධිපතිවරණය පිළිබඳවද අවධානය යොමු කරමින්.

file
READ:   පාලනයේ වුවමනාව සහ ජනතාවගේ වුවමනාව එකට සමපාත වන ආණ්ඩුවක් ගොඩනගමු - අනුර කුමාර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්