Monday, April 20, 2026
Homeදේශීය"හොරාට හොරා නොකියා මොකා කියන්නද?" - විජිතගෙන් තවත් සැර ප්‍රකාශයක්

“හොරාට හොරා නොකියා මොකා කියන්නද?” – විජිතගෙන් තවත් සැර ප්‍රකාශයක්

හොරෙකුට හොරා කීමට තමන් බිය නොවන බව ජාතික ජන බලවේගයේ විජිත හේරත් මහතා පවසනවා.

හොරෙකුට හොරා නොකියා වෙන කුමක් කිව යුතුද? යන්න ඔහු ජාතික ජන බලවේගයේ රැළියක් අමතමින් ප්‍රශ්න කර සිටියා.

තමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන තමන්ට එන්තරවාසියක් එවීමට සූදානම් වන බවත් උසාවියේදී ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවත් එය තමන්ට ලැබුණු හොඳ අවස්ථාවක් බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ❤මේ දරුවා කවුද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්