Saturday, August 1, 2026
Homeදේශීයකාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයට එරෙහි තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

අද තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට යි.

තරගය පෙරවරු 9.30ට චිතගොංහී දී ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම එක් තරගයක් බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවන අතර අද තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වෙනවා.

READ:   අකුණු සැර වැදී පුද්ගලයින් දෙදෙනෙකු මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්