Saturday, September 12, 2026
Homeදේශීයපොලිස් මූලස්ථානයත් මාරු වෙයි: මූලස්ථානය තියෙන අලුත්ම තැන මෙන්න..

පොලිස් මූලස්ථානයත් මාරු වෙයි: මූලස්ථානය තියෙන අලුත්ම තැන මෙන්න..

පොලිස් මූලස්ථානය දැනට පිහිටි කොළඹ කොටුවෙන් ඉවත් කර ගුවන් හමුදා මූලස්ථානය පැවති කොම්පන්ඥවීදියේ ගොඩනැගිල්ලට රැගෙන යාමට නියමිතයි.

ඒ ඇනුව එම ගොඩනැගිල්ල නිල වශයෙන් භාර දීම ඊයේ (15) සිදු කළා.

ඊට ආදාළ ලේඛන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් අතර හුවමාරු කර ගැනීම එහිදී සිදු වුණා.

අක්කර 3ක භූම් ප්‍රමාණයක් පුරා විහිදුණු හා තට්ටු 12ක ගොඩනැගිල්ලකින් නව පොලිස් මූලස්ථාන පරිශ්‍රය සමන්විත වෙනවා.

READ:   ඉදිරියේ එන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක් ගැන මෛත්‍රී කියයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්