Saturday, September 12, 2026
Homeදේශීයඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අලුත් අධ්‍යක්ෂකවරයෙක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අලුත් අධ්‍යක්ෂකවරයෙක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී E.M.M.S දෙහිදෙණිය මහතා පත්කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයේ කටයතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. පී .ඒ. කේ පියසේකර මහතා කළුතර කොට්ඨාසය වෙතත්, ගල්කිස්ස කොට්ඨාසය භාරව කටයුතු කළ ඊ. එම්. එම් .එස් දෙහිදෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස මාරු කර යවා ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

READ:   BREAKING NEWS: වැට් බදු පනත වැඩි ඡන්දෙන් සම්මතයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්