Monday, September 14, 2026
Homeදේශීයලහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්වෙයි

ලහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ මෝටර් රථය ලොරියක මුහුණට මුහුණ ගැටීමෙන්.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් තිදෙනෙකු, ලොරි රථයේ රියදුරු සහ තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව වාර්තා වුණා.

අද (14) උදෑසන අනතුර සිදුව තිබෙනවා.

file
file
file
file
READ:   මාදම්පේ බස් අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළුව තුනක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්