Tuesday, September 15, 2026
Homeදේශීයකිරිපිටි මිල පහළට?

කිරිපිටි මිල පහළට?

හෙට වෙද්දී කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැක්ටුවක මිල රුපියල් 150කින් පමණ අඩු කෙරෙනු ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

එළඹෙන රාමසාන් උත්සවය සහ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙලෙස මිල පහළ යෑමක් සිදු වනු ඇති බව ඔහු ප්‍රකාශ කළා.

කිරිපිටි මිල අඩුකිරීම සඳහා කිරිපිටි ආනයන කරුවන් සමග සාකච්ඡා පැවැත්වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   බ්‍රිගේඩියර් නලීන් බංඩාරනායක ශ්‍රී ලංකා යුධ හමුදාවේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුරට.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්