Friday, July 24, 2026
Homeදේශීයඅයි.එම්.එෆ් සාකච්ඡා සඳහා නොආවාට සජබෙට ජවිපෙට ෂෙහාන්ගෙන් දොස්.

අයි.එම්.එෆ් සාකච්ඡා සඳහා නොආවාට සජබෙට ජවිපෙට ෂෙහාන්ගෙන් දොස්.

අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා අදාළ දෙපාර්ශ්වය නොපැමිණීම සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ එම පක්ෂ දෙක දෝෂදර්ශනයට ලක් කර තිබෙනවා.

ඊයේ (110 ඒ සඳහා නොපැමිණියද තවත් අවස්ථාවක් ලබා දීමට හැකි බවද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවා ඒ පිළිබඳව කළ දීර්ඝ පැහැදිලි කිරීම පහත යොමුවෙන්.

READ:   මාන්කුලමේ මාරක අනතුරකින් තිදෙනෙකු මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්