Wednesday, September 16, 2026
Homeදේශීය"යුක්තිය" මෙහෙයුමේ අලුත්ම හැඩය

“යුක්තිය” මෙහෙයුමේ අලුත්ම හැඩය

යුක්තිය මෙහෙයුමට සමගාමීව ‘’නීතිගරුක හෙටක් ’’සෞන්දර්යාත්මක වැඩසටහනක්

යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස් නිලධාරීන් මැනවින් පෙළ ගැස්වීම, ඔවුන්ව ශක්තිමත් කිරීම සහ ධෛර්යමත් කිරීම වෙනුවෙන් නීති ගරුක හෙටක් සෞන්දර්යාත්මක වැඩසටහන පසුගියදා (09) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වුණා.

file
file

මෙම වැඩසටහන සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් , විශ්‍රාමික පොලිස් නිලධාරීන් සහ පොලිස් විද්‍යලවල පුහුණුව ලබන ආධුනික පොලිස් නිලධරයන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගිව සිටියා.

file
file
READ:   යුක්ති ට මාස 02 යි. බස්නාහිර පළාතේ විශේෂ සෝදිසි මෙහෙයුමක්.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්