Wednesday, April 22, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය බංග්ලාදේශයට

කාසියේ වාසිය බංග්ලාදේශයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන 20-20 තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශයේ සිලට් හිදී.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට සත්කාරක බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

තරගය පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි.

READ:   ශ්‍රී ලංකාවට ලකුණු 287ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්