Thursday, July 23, 2026
HomeදේශීයIMF විශේෂ නියෝජිත කණ්ඩායමක් අනිද්දා දිවයිනට

IMF විශේෂ නියෝජිත කණ්ඩායමක් අනිද්දා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් අනිද්දා (07) දිවයිනට පැමිණෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

තුන්වන වාරිකය ලබා දීම සම්බන්ධයෙන් ඔවුන් මෙරටට පැමිණ සාකච්ඡා පවත්වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළා.

එම නිලධාරීන් පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

READ:   විමල්ට එරෙහි පියවර ගැනීමට ශවේන්ද්‍රගෙන් එන්තරවාසියක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්