Monday, April 27, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු විස්සයි විස්ස ගැටුම අද

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු විස්සයි විස්ස ගැටුම අද

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය අද (04) පැවැත්වෙනවා.

සිල්හෙට් හිදී තරගය මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි.

වනිඳු හසරංග වෙනුවට අද තරගයේ නායකත්වය චරිත් අසලංක ට මෙහෙය වනවා.

ඒ හසරංගට තරග තහනමක් පනවා තිබීම හේතුවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරගාවලිය විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 02කින් සමන්විතයි.

READ:   ශ්‍රී ලංකාවෙන් ලකුණු 280ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්